සමගි ජන බලවේගය පක්ෂය විසින් ඊයේ (05) දින පස්වරුවේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කැඳවා තිබුණා.
එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණේ පිටකෝට්ටේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදීයි.
ඉදිරියේදී පැවැත්වෙන මැයි දිනය පිළිබඳව සහ ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බවයි එම පක්ෂයේ නියෝජිතයන් සදහන් කළේ.
එමෙන්ම පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මෙම රැස්වීමට සහභාගී නොවුන බවද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
+1
+1
1















