රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ඉස්ලාම් භක්තිකයින්ව මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ලංකාවේ පුද්ගලයින් 1,585 දෙනෙකු මෙවර හජ් වන්දනාව සඳහා සහභාගීවිමට අවස්ථාව හිමිව තිබෙනවා. පවතින රටේ ආර්ථික අපහසුතාවය මත ඔවුන් මෙවර හජ් වන්දනාවට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2