හජ් උත්සවය අදයි

ඉස්ලාම් භක්තිකයින්ගේ අතිශය වැදගත් ආගමික උත්සවයක් වන හජ් උත්සවය අදට (10) යෙදී තිබෙනවා.

නබි නායකතුමන්ගේ ඉගැන්වීමට අනුව ‘සමඟියෙන් එක්රැස් වෙමින්’ ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සමරනු ලබනවා.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව දෙවන ආගමික නිවාඩුව ලෙස සැලකෙන්නේ හජ් උත්සවය වන අතර එය ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන උත්සවයක්.

බොහෝ බැතිමතුන් හජ් උත්සවය සමරනු ලබන්නේ මක්කම වන්දනාවේ නිරත වීමෙන් වන අතර එය සැළකෙන්නේ සෑම වසරකදීම ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් වැඩිම පිරිසක් ඒකරාශීවීම ලෙසයි.

මේ අතර හජ් උත්සවය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් දිවයින පුරා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27