සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි ස්ථාන

සෞඛ්‍ය සේවකයින් සඳහා අද (24) සිට ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි.ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය සෞඛ්‍ය සේවකයින් ඔවුන් සේවය කරන රෝහල් පරිපාලනය හරහා ලියාපදිංචි විය යුතු වේ.එලෙස ලියාපදිංචි වූ සෞඛ්‍ය සේවකයින්ට පමණක් හෙට (24) දිනයේදී ඉන්ධන සැපයෙනු ඇත.

අද 24 සිට ඉන්ධන ලබාදීමේ 1
අද 24 සිට ඉන්ධන ලබාදීමේ 2

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?