සෞඛ්‍ය කාර්යමණ්ඩල හෙට සිට යළි වර්ජනයේ

හෙට (13) උදෑසන 6.30ට සියළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය යළි වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

සෞඛ්‍ය සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?