දින දෙකක් පුරාවට පැවති අධික ගංවතුර තත්ත්වයට හසුව ඓතිහාසික සෝමවතිය පුදබිම චෛත්‍යයේ පේසා වළල්ලේ රැඳී සිටි වන අලියෙක්ව, ඊයේ (02) සවස සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් පැමිණ පේසා වළල්ලෙන් පහළට ගැනීමට කටයුතු කළා.
පැය කිහිපයක් පුරාවට දියත් වූ මෙම මෙහෙයුමෙන් අනතුරුව රාත්‍රී 10ට පමණ මෙම වන අලියාව සෝමාවතිය ජාතික වනෝද්‍යානයට මුදවා හැරීමට එම නිලධාරීන්ට හැකි වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
+1
2
+1
+1
+1
5
+1





