කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ඊයේ සවස දිල්ලි නුවර පිහිටි රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පපුවේ ආසාදනයක් හේතුවෙන් ඇය දිල්ලි නුවර ශ්‍රීමත් ගංගා රාම් රෝහලට ඇතුළත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කළේ.
76 හැවිරිදි කොංග්‍රස් නායිකාව උත්තර් ප්‍රදේශ්හි සංචාරයක් නිමකර පැමිණ දින කිහිපයකට පසු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් රෝහල පවසා ඇත්තේ සාමාන්‍ය පරීක්‍ෂණයක් සඳහා සෝනියා ගාන්ධි මෙලෙස රෝහල් ගත කළ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
2
+1
1
+1




