සේවකයින්ට ගෙවන උපරිම කම්කරු වන්දි මුදලෙහි වෙනසක්

සේවයේ යෙදී සිටිය දී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට ගෙවන උපරිම කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඊට පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය පළ වී ඇති බව සඳහන්.

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට මරණයක දී හෝ පූර්ණ බෙලහීනතාවයක දී දැනට ගෙවන උපරිම වන්දි ප්‍රමාණය රුපියල් 550,000 ක්. එම මුදලයි රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ දමා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?