මොසම් වැසි තත්වය තවදුරටත් පවතින අතර තව දුරටත් තද වැසි අඩුවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉදිරි පැය 48 තුල අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව තිබෙනවා අපේ සුළං රටාව වෙනස් වීම වීම් අධීක්ෂණය කරමින් සිටිනවා
සුළි කුණාටුව මධ්‍යම බෙංගාල බොක්ක හරහා ඉන්දියාවට ගමන් කිරීමේ ඉඩ තියෙනවා බොහොවිට 9වැනිද තමයි පද්දතිය වර්ධනය වෙන්නෙ
සිරොමනි ජයවර්ධන අධ්‍යක්ෂ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව













