සුළි කුණාටුව සිදුකළ ව්‍යසනය, ක්‍රමිකව ගොඩනඟමින් තිබූ ආර්ථිකයට එල්ල කළ ප්‍රබල පහරක් – ජනපති අනුර (වීඩියෝ)

දිට්වා සුළි කුණාටුව සිදුකළ ව්‍යසනය, ස්ථාවරව හා ක්‍රමිකව ගොඩනඟමින් තිබූ ආර්ථිකයට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 40 වෙනි බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන්, 65 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් සහ ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් පුහුණුවෙන් පසු විසිර යාම වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊයේ (13) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

දිවයිනට බලපෑ ආපදා තත්ත්වයේ දී පුරවැසියන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් ජීවිත පරදුවට තබා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ සහ සිදුකරන මෙහෙය ජනධිපතිවරයා මෙහිදී අගයකර සිටියා.

මේ අතර මත්ද්‍රව්‍ය ජාලය බිඳ දමන මෙහෙයුම්වල දී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉතා වටිනා කාර්ය භාරයක් ඉටුකරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කරන වැඩපිළිවෙලේ දී නාවික හමුදාවට විශාල කාර්ය භාරයක් පවතින බවයි සිහිපත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34