සුසාන භූමියක සඟවා තිබූ පාතාලයින්ට අයත් ගිනි අවි දෙකක් සොයාගනී

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ජාත්‍යන්තර රතු නිවේදන නිකුත්කර සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ අංශයේ රඳවාගෙන විමර්ශන සිදුකරනු ලබනවා.

විමර්ශන නිලධාරින් විසින් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත ඊයේ (02) දින දහවල් මාදම්පිටිය ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් , එම මැගසිනයක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 04 ක්, මෙරට නිෂ්පාදිත මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, මිලිමීටර් 09 වර්ගයේ මැගසින් 01 ක්, 7.6 mm පතරොම් 03 ක් සොයාගෙන තිබෙනවා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57