AFC Banner
Empty Ad
Empty Ad

සුව විරුවන් දෙවැනි දිනටත් වර්ජනයේ

අද දෙවන දිනටත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයින් ආරම්භ කළ වර්ජනය ක්‍රියාත්මක වෙනවා.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සහ මහජන පරීක්ෂකවරුන් ඇතුලු වෘත්තීය සමිති දහසයක් ඊයේ මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ, වැටුප් සහ දීමනා ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයින් ඊයේ උදෑසන 7.00 ට ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අසීරුතාවයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?