සුරේෂ් සලේට මෙහෙම සලකන එකට වගකියන්න ඕනේ කවුද කියලා අපි දන්නවා – සලේගේ බිරිඳ

අවුරුදු 38ක කාලයක් පුරාවට රට වෙනුවෙන් කැපකිරීම් කළ සිය සැමියාට රැඳවුම් නියෝග මත රඳවා සිටින අතරතුරදී හිංසාකාරීව හැසිරෙන සලකන බවත්, එයට වගකිව යුත්තේ කවුරුන්ද බවට තමන් දන්නා බවත් හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිඳ පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ, සුරේෂ් සලේ බැලීමට අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ, පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සිය සැමියා රට වෙනුවෙන් කළ කැපකිරීම වෙනුවෙන් ජනතාවට කෘතගුණ දැක්වීමට කාලය එළැඹ ඇති බවත් හිටපු බුද්ධි ඇය වැඩිදුරටත් සඳහන් කළා.

”අවුරුදු 38ක කාලයක් රට වෙනුවෙන් කැපකරලා, අඩුමගානේ කවදාවත් දරුවෙක්ගේ ඉස්කෝලේකටවත් හස්බන්ඩ්ට යන්න වෙලා තිබුණේ නැහැ,. මොකද හැමවෙලේම රට වෙනුවෙන් කැපවෙලා ඉදියේ. එහෙම මනුස්සයෙක්ට මෙම කරන එක ඉතාම අසාධාරණයි. අපි දන්නවා මේකට කවුද වගකියන්න ඕනේ කියලා මේ කැත විදියට සලකන එකට” යනුවෙන් සුරේෂ් සලේගේ බිරිඳ කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40