පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී ආරම්භ කළ උපවාසය අත්හැරීමට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ තීරණය කර තිබෙනවා.
ඔහුගේ නීතිඥවරුන්ගෙන් ලදස උපදෙස් මත මෙම උපවාසය නතර කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
+1
5
+1
+1
+1
+1
4













