AFC Banner
Empty Ad
Empty Ad

සුරේන් රාඝවන් ගැන නිදහස් පක්ෂය තීරණයක් ගනියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ආණ්ඩුවට සහය දක්වමින් රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දුන් ආචාර්ය සුරේන් රාඝවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහු දැරූ සියලු තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කළ බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටිනවා.

සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා ඊයේ දිනයේදී අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?