සුරූපී ටීනාගේ නමත් සම්මානයකට නිර්දේශ වෙයි

ටීනා ශනෙල් කියන්නේ ජනප්‍රියම සහ නිරන්තරයෙන් කතාබහට ලක්වෙන නිරූපණ ශිල්පිනියක්. ඇය මේ වෙද්දි චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් එක් වී තිබෙනවා.

රංගනයට අලුත් මුහුණක් වුණු ටීනා මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ සම්මානයකට නිර්දේශ වී තිබෙනවා. ඒ රයිගම් ටෙලීස් 2021 හි වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය වෙනුවෙන්.

ස්වර්ණවාහිනියේ විකාශය වුණු වලවේට්ටුවා ටෙලි නාට්‍යයේ වෙල්මාගේ චරිතයට රංගනයෙන් දායක වීම හරහා තමයි ටීනා මෙලෙස නැගී එන නිළිය ලෙසින් නිර්දේශ වී තිබෙන්නේ. එළඹෙන මාර්තු 26 වැනිදා රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය පැවැත්වෙන අතර තමා නිර්දේශ වීම ගැන ටීනා සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් එක්කොට තිබුණා.

“රයිගම් සම්මාන උලෙල 2021 මගේ කලා ජීවිතේ ප්‍රථම නිර්දේශය.

වෙලමා…

ඉතාමත් කැපවීමෙන් , මහන්සියෙන් කරපු චරිතයක්, මට මේ අවස්තාව ලබා දුන් වලවෙට්ටුවා කන්ඩායමට ස්තූතියි ,,
නිර්දේශ උන සියලුම දෙනාට සුබ පැතුම් …

කලාවේ ඇගයීම මොනතරන්නම් උත්තේජනයක්ද.

ස්තූතියි රයිගම්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35
Video thumbnail
මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම පිළිරුව - කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද ගන්වයි
04:04
Video thumbnail
ජීවිත දෙකක් අහිමි කළ කන්ටේනරයට ගම්මු කරපු දේ...
01:02
Video thumbnail
නාමල් අධිකරණයට ඇවිත් ගැහුව සැර හින්ට් එක..ආණ්ඩුවේ පිස්සුව හොඳටම තදවෙලා
01:49
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41