සුරූපී කතුන් මුදලට විකිණූ ගණිකා මධ්‍යස්ථාන දෙකක් මහරගම පොලිසිය වටලයි (වීඩියෝ)

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථාන දෙකක් මහරගම පොලිසිය විසින් වටලා තිබෙනවා.

මෙහිදී කළමණාකරුවන් දෙදෙනෙකු සමඟ ගණිකා සේවය සැපයීමට සිටි කාන්තාවන් අටදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් අම්පාර, ඉංගිරිය, රත්නපුර, දමන, නිවිතිගල සහ නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 50ත් අතර වයසේ පසුවන තැනැත්තියන් බව සඳහන්.

මහරගම, වත්තේගෙදර හා පන්නිපිටිය, දෙපානම යන ප්‍රදේශවල පිහිටි මධ්‍යස්ථාන දෙකක කාන්තාවන් ගණිකා සේවය සඳහා අලෙවි කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙම ස්ථානවල දී එක් කාන්තාවක් පැයක කාලයක් වෙනුවෙන් රුපියල් 4000 සිට 8000 දක්වා මුදලක් අයකරගෙන ගණිකා සේවය සපයා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිස අද (03) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
7
+1
2
+1
1
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20
Video thumbnail
මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ ? Colour Light එකේ රතු පත්තුවෙලා තියෙනවා දැක දැක යන හැටි..?
00:57
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23