AFC Banner
AFC Banner
Empty Ad

සුරා ලෝලීන්ගේ මුහුන මැලවෙන පුවතක්

අද (01) යෙදී ඇති ලෝක කම්කරු දින සැමරුම් පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන ‍ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන්හල් වසාතැබීමට සුරාබදු කොමසාරිස්, කපිල කුමාරිසිංහ මහතා නියෝග කර තිබේ.

ඒ අනුව සුරාබදු බලපත්‍රලත් මත්පැන්හල් අද දින පස්වරු 12.00 සිට දිනය අවසන් වන තෙක් වසාතැබීමට නියෝග කොට ඇත.

අදාළ මැයි දින පෙළපාලි ගමන් කිරීමට නියමිත මාර්ගයන් සහ එම රැස්වීම් පැවැත්වීමට නියමිත ස්ථානයන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති නිසා ඒ අනුව එම මාර්ග සහ රැස්වීම් භූමි ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන්හල් සම්බන්ධයෙන් එම නියෝගය බලපැවැත්වෙන බව ද ඔහු වැඩි දුරටත් නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?