සුරා ලෝලීන්ගේ මුහුන මැලවෙන පුවතක්

අද (01) යෙදී ඇති ලෝක කම්කරු දින සැමරුම් පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන ‍ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන්හල් වසාතැබීමට සුරාබදු කොමසාරිස්, කපිල කුමාරිසිංහ මහතා නියෝග කර තිබේ.

ඒ අනුව සුරාබදු බලපත්‍රලත් මත්පැන්හල් අද දින පස්වරු 12.00 සිට දිනය අවසන් වන තෙක් වසාතැබීමට නියෝග කොට ඇත.

අදාළ මැයි දින පෙළපාලි ගමන් කිරීමට නියමිත මාර්ගයන් සහ එම රැස්වීම් පැවැත්වීමට නියමිත ස්ථානයන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති නිසා ඒ අනුව එම මාර්ග සහ රැස්වීම් භූමි ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන්හල් සම්බන්ධයෙන් එම නියෝගය බලපැවැත්වෙන බව ද ඔහු වැඩි දුරටත් නිවේදනය කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48