සුරතලාට සංවේදීව සමු දුන් බන්දු සමරසිංහ (ඡායාරූප)

ජනප්‍රිය රංගන ශිල්පී බන්දු සමරසිංහගේ නිවසේ සුරතලයට ඇති කළ සුනඛයා මියගොස් තිබෙනවා.

එම සුරතලාගේ අභාවය වෙනුවෙන් බන්දු සමරසිංහගේ පුත්‍රයා වන කාංචන සමරසිංහ සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් ද තබා තිබුණා.

ඒ එම සත්වයාගේ අවසන් කටයුතු සිදු වූ ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ද එක් කරමින්.

ඔයාගේ උදේ හිනාව මට ආයෙත් බලන්න ලබෙන්නෙ නැහැ. ඇයි ඔච්චර ඉක්මනින් ගියේ.. මොනාද මං ඔයා වෙනුවෙන් නොකලේ.. ??? 😭😭😭😭
අවසාන ගමන රජෙක් විදියට ඔයාව ගෙනිච්චෙ ඔයා රජ වෙන්න ඔනෙ නිසා. 🙏🙏🙏🙏
I will miss how you greet me,
I will miss your morning smiles,
I will miss your hugs,
I will miss your warmth,
Most importantly I will miss my best Friend.
You brought Happiness to my life,
You made me laugh.
You will always be my first and the last dog..
Goodbye My precious little FRANKY boy.
I will miss you forever,
till we meet again some day,
2017 – 2023

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49