AFC Banner
Empty Ad
Empty Ad

‘සුරකිමු ගංඟා’ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

“සුරකිමු ගංඟා” ජාතික පාරිසරික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ආරම්භ වුණා. ඒ කතරගම මැණික් නදිය අසලදියි.

ශ්‍රී ලංකාවේ පිහිටි ගංඟා ද්‍රෝණි 103 ම පුනරුත්ථාපනය කර ආරක්ෂා කිරීම මෙම වැඩසටහනේ අරමුණ වනවා. අදට යෙදී ඇති ලෝක ජල දිනයට සමගාමීව ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු පළාත්වල ගංඟා සංරක්ෂණ කටයුතුද ඊට සමගාමීව ආරම්භ කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?