“සුරකිමු ගංඟා” ජාතික පාරිසරික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ආරම්භ වුණා. ඒ කතරගම මැණික් නදිය අසලදියි.
ශ්‍රී ලංකාවේ පිහිටි ගංඟා ද්‍රෝණි 103 ම පුනරුත්ථාපනය කර ආරක්ෂා කිරීම මෙම වැඩසටහනේ අරමුණ වනවා. අදට යෙදී ඇති ලෝක ජල දිනයට සමගාමීව ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු පළාත්වල ගංඟා සංරක්ෂණ කටයුතුද ඊට සමගාමීව ආරම්භ කෙරෙනවා.














සුරකිමු කිව්වෙ වටේ තියෙන ගස් ටික කපල පොඩ්ඩක් එලි පෙහෙලි කරල දාන එක වෙන්න ඇති මම හිතේ…