දුඹුරු සීනි අලෙවිසැල වහපු කතාව බොරු – ලංකා සීනි පෞද්ගලික සමාගමෙන් නිවේදනයක්

ලංකා සීනි පෞද්ගලික සමාගමේ, නුගේගොඩ පිහිටි ලංකා දුඹුරු සීනි අලෙවිසැල වසා දැමීමක් සිදුකර නොමැති බව එම සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ, එහි විකිණුම් සේවකයා අසනීප වූ නිසා පසුගිය සෙනසුරාදා අලෙවිසැල වසා තැබුණු බවත්, ඊට පසුදිනට එනම් ඊයේ (01) දිනට ඉරිදා සහ පෝය දිනය යෙදී තිබූ බැවින් එය වසා තැබූ බවයි.

ඒ, අනුව මෙයට වෙනස් අර්ථයක් පළ කරන වෙනත් ඕනෑම ප්‍රකාශයක් අසත්‍ය සහ පදනම් විරහිත බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ලංකා සීනි පෞද්ගලික සමාගමේ, නුගේගොඩ පිහිටි ලංකා දුඹුරු සීනි අලෙවිසැල මේ වනවිට වසා දමා ඇති බවට සමාජ මාධ්‍යයේ විවිධ පුවත් සහ ප්‍රකාශයන් සංසරණය වනවා.

  1. ඒ කියන්නෙත් බන්කොලොත් කියන එක , ඒකෙ වෙලදාමක් නැති නිසානේ එක මනුස්සයෙක් මත රදා පවතින්නේ, අපි හිතුවා මිලියන ගානක වෙලදාමක් ඇති කියලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55
Video thumbnail
මහරට ආ තවත් හමුදා නිලධාරින් පිටව යන අයුරු - කට්ටිය පෝළිමට යන හැටි
03:19
Video thumbnail
අධිකරණ ඇමති ගාන හොයන්න බැරිව සමාජ මාධ්‍ය බලනවා ඇති - විමල්ගෙන් සැර කතාවක්
04:32
Video thumbnail
මහර සිදුවීම ගැන අජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා - ආණ්ඩුවේ අසාර්ථකත්වය ඊයේ මහර පෙන්නුවේ
08:30
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිට පිටව යන සන්නද්ධ රථ
01:19
Video thumbnail
නොසන්සුන්වූ මහර බන්ධනාගාරයේ ඇතුළත දර්ශන මෙන්න
01:39
Video thumbnail
මහර බන්ධනාගාරය ඇතුලත සිදුවූ විනාශයක තරම දැක්වෙන පළමු වීඩියෝව මෙන්න..
01:56
Video thumbnail
නොසන්සුන්වූ මහර බන්ධනාගාරයේ ඇතුළත දර්ශන මෙන්න - ඔබ නොදුටු දසුන් සියල්ල එළියට
02:58
Video thumbnail
STF නිලධාරින්ගේ මෙහෙයුමෙන් කොටුවූ වියළි ගංජා නිෂ්පාදනාගාරය..කෝටි 2ට ආසන්න ගංජා තොගයක් කොටු
02:07