සුබ්‍රමනියන් ස්වාමි සහ හිටපු ජනපති ගෝඨාභය අතර හමුවක්

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි, මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා කොළඹදී හමුවී තිබෙනවා.

සුබ්‍රමනියන් ස්වාමි, හිටපු ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවට ඉන්දීය නීතීඥයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයා හෙට (30) දිනයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිත නව සඳහන්.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සහභාගී වීම සඳහා සුබ්‍රමනියන් ස්වාමි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථවේ දී හිටපු ජනාධිපතිවරයා හමුව ඇති බවයි වාර්තා වන්නේ.

රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු ලෙස ප්‍රකට සුබ්‍රමනියන් ස්වාමි පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇති වූ නොසන්සුන්තාව පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ද ලක්වූ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?