සුපිරි 12 දෙනාගේ වටයේ තරග තුනක් අද

ලෝක කුසලාන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ෙ සුපිරි 12 දෙනාගේ වටයේ තරඟ තුනක් අද (27) පැවැත්වෙනවා.

පළමු තරගය‍ෙ පෙරවරු 8.30ට බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරගයත්, දෙවන තරඟය පස්වරු 12.30ට ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගයත් තුන්වන තරගය පස්වරු 4.30ට පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්විමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?