සුපිරි දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝන් දිවි ගමනට සමුදෙයි

ඔස්ට්‍රේලියාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ෂේන් වෝන් හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.
මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවුණා.නිවසේදී මෙම හෘදයාබාදය ඇතිව තිබෙන බවත් ඉන් පසුව ඔහු රෝහල් ගත කළ බවත් ඒ අවස්ථාවේදී ෂේන් වෝන් මියගොස් සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෂේන් වෝන් ටෙස්ට් කඩුළු 708 ක් ලබාගෙන තිබුණා.. ඔහුව අභිබවා යාමට හැකියාව ලැබී තිබුණේ ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට පමණි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?