සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ඉන්දීය සිනමාවට ? (ඡායාරූප)

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ගේ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

37 හැවිරිදි වෝනර් සුදු කලිසමින් සහ කමිසයකින් සැරසී රන්වන් පැහැති පිස්තෝලයක් ද අතැතිව සිටින ආකාරය එම ඡායාරුපවල දක්නට ලැබෙනවා.

මේ සම්බන්ධයෙන් වාර්තා පළකරන විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා චිත්‍රපට රූගත කිරීමක් සඳහා ඒක්‌ වූ අවස්ථාවක මෙම ඡායාරුප ලබාගෙන ඇති බවයි.

මෙම රූගත කිරීම කුමන චිත්‍රපටයක ද යන්න තවමත් අනවරණය වී නොමැති අතර, බොහෝ විදෙස් මාධ්‍ය මතපළ කරන්නේ ජනප්‍රිය ඉන්දීය නළු අල්ලු අර්ජුන්ගේ පුෂ්පා 02 චිත්‍රපටයේ රංගනය සඳහා වෝනර් මෙලෙස එක් වී ඇති බවයි.

වෝනර් මෙම නව පෙනුමෙන් දැක්වූ රංගනය දැකීමට ඔහුගේ රසිකයන් උද්යෝගිමත්ව පසුවන අතර, ඔහු රූගත කළේ කුමක්දැයි දැකබලා ගැනීම සඳහා ඔවුන් නොඉවසිල්ලෙන් මඟ බලා සිටිනවා.

කෙසේ වෙතත් වෝනර් හෝ පුෂ්පා 02 නිෂ්පාදකයින් මේ සම්බන්ධයෙන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර, පුෂ්පා 02 චිත්‍රපටය එළඹෙන දෙසැම්බර් 06 වනදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කෙරෙනවා.

6 2
4 3
7 2

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34