සුප්‍රසිද්ධ සටන් නළුවෙක් වූ චක් නෝරිස් දිවි ගමනට සමුදෙයි

හොලිවුඩ් සිනමාවේ බිහි වූ විශිෂ්ඨ සටන් නළුවෙක් වූ චක් නෝරිස් (Chuck Norris) සිය දිවි ගමනට සමුදී තිබෙනවා.

සටන් කලා ශිල්පය පිළිබදව පවතින මනා දැනුම නිසාවෙන්ම ලොවපුරා ජනප්‍රියත්වයට පත්වුණා.

සිනමා තිරයට පිවිසීමට පෙර අමෙරිකා ගුවන් හමුදාවේ කලක් සේවය කළ චක් ඔහු සතු අද්විතීය හැකියාව නිසාවෙන්ම ගුවන් හමුදාවෙන් ඉවත් වී රංගනයට පිවිස තිබෙනවා.

චක් නෝරිස් අභාවප්‍රාප්ත වන විට 86 වැනි වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !