AFC Banner
AFC Banner
Empty Ad

සුදත්ත තිලකසිරිට එරෙහිව මනුෂගෙන් නඩුවක්

රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් නාළිකාවක පළ කරන ලද වැඩසටහනක් මඟින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් ඊට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති ඇති බවයි වාර්තා වුණේ.

මෙම නඩුව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින් අද (17) දිනයේ අභියාචනාධිකරණය හමුවේ ගොනුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
35
+1
2
+1
4
+1
1
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?