සුඛෝපභෝගී වෑන් රථයක් අතහැර දමා ගොස් තිබියදී සොයා ගැනේ

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් කටුකුරුන්ද – කලීල් ප්‍රදේශයෙන් අද (18) උදෑසන සැක සහිත ලෙස වෑන් රථයක් දමා ගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙම වෑන් රථය පිළියන්දල ප්‍රදේශයේ කුලී පදනමට වාහන ලබාදෙන ආයතනයකට අයත් බවත් දැනට දින කිහිපයකට පෙර වෑන් රථය කුලී පදනම මත රැගෙන ගොස් ඇති බවත් සිදු කළ මූලික පරීක්ෂණවල දී පොලිසිය අනාවරණය කරගත් බව සඳහන්.

කුමන හේතුවක් මත වෑන් රථය මෙම ස්ථානයේ දමා ගොස් ඇති දැයි යන්න පිළිබඳව කළුතර දකුණ පොලිසිය සහ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම වෑන් රථය ඊයේ (17) රාත්‍රී කාලයේදී කිසියම් පුද්ගලයෙකු මෙම ස්ථානයේ දමා යන්නට ඇති බවයි.

මේ වන විට එම වෑන් රථය කළුතර දකුණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?