සී.අයි.ඩි අත්අඩංගුවට පත්වීමට පෙර රනිල් සිදුකළ ප්‍රකාශයක් එළියට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් අනාවරණයක් කළා.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (23) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජාතික පක්ෂයේ උපනායකවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ, තමා කටයුතු කළේ රට වෙනුවෙන් බවත්, පුද්ගලික කාරණාවක් වෙනුවෙන් කටයුතු නොකළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට පෙර පැවසූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
26
+1
2
+1
5
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?