Empty Ad
AFC Banner
Empty Ad

සීතල පැරීසියේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට උණුසුම් පිළිගැනීමක්

සිය දීර්ඝ විදෙස් සංචාරයේ පළමු අදියර ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද අලුයම පැරිසියට ළඟා වුණා.

ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රොන්ගේ ආරාධනයක් අනුව ප්‍රංශයට පැමිණි මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.

පැවති අධික ශීතල ද නොතකා ප්‍රංශයේ වෙසෙන ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයන් මෝදි රැඳී සිටින හෝටලය ඉදිරිපිට රැස්ව සිටියේ ඉන්දීය ජාතික ධජ ද රැගෙනයි.

පැරිසියේ රැඳී සිටින කාලය තුළ, අග්‍රාමාත්‍ය මෝදි AI ක්‍රියාකාරී සමුළුවේ සම සභාපතිත්වය දරනු ඇති.

ප්‍රංශ සංචාරය නිමා කරමින් මෝදි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව පැරිසියේ සිට වොෂින්ටනය බලා යෑමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති සමන්ත පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
00:00
Video thumbnail
නාමල් කරුණාරත්නගෙන්ම තමයි අහන්න ඕනි පනින රිලව් ගණන් කරන විදිය
01:48
Video thumbnail
ඇමති හඳුන් මෙදා පොටේ වැඩේ නා ගනීද ? මිනිස්සු සුද්ද සිංහලෙන් අම්බානක අමතයි
14:54
Video thumbnail
විනාඩි 17යි - බටලන්ද වාර්ථාව එළියට - රනිල් වික්‍රමසිංහ ලෙෆ්ට්
17:09
Video thumbnail
BREAKING NEWS 🔴ගිනි අවියක් සමග - ශාන් පුතා අත්අඩංගුවට #shanputha #ශාන්පුතා
02:15
Video thumbnail
ගුවන් යානයක් ගිනි ගනී
00:54
Video thumbnail
මගීන් 178දෙනෙකු සමග හදීසියේ ගොඩබැස්සූ ගුවන් යානයක් ගිනි ගනී #globalnews
01:19
Video thumbnail
රාජිතගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක් - අප්‍රේල් වැටුපෙන් වෛද්‍යවරුන් නන්නත්තාරයි
03:32
Video thumbnail
ගම්පහ - වැලිවේරියත් රත්වෙයි
00:20

?