සීඝ්‍රගාමී දුම්රියක් රඹුක්කන දී පීලි පන්න ගනී

රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (13) උදෑසන 5.30ට පමණ දුම්රිය පීලිපැනීමක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

උදෑසන 5.57ට රඹුක්කන දුම්රිය ස්ථානයෙන්, කොළඹ කොටුව බලා ගමන් අරඹන සීඝ්‍රගාමී දුම්රිය, දුම්රිය අංගනයෙන් ඉවතට ගැනීමේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය නැවත පීලිගත කිරීමේ කටයුත්ගු මේවන විට සිදුවෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙල්ල විසිකළා වගේ තමයි ජනතාව ආණ්ඩුව විසිකරලා දාන්නේ - ආණ්ඩුව නැව ගිලුනත් බෑන් චූන් කියාගෙන ඉන්නේ
03:07
Video thumbnail
වැල්ලවායට මත්ද්‍රව්‍ය අළෙවි කල ප්‍රධානතම ජාවරමක් වටලයි..සැකකරුවන් තිදෙනෙකු බඩුත් එක්කම කොටු
00:54
Video thumbnail
මතට ලොල්වී කාන්තාවන්ගේ මාල කඩපු රට ඉදන් ආ ඩබල..
00:33
Video thumbnail
මතට ලොල්වී කාන්තාවන්ගේ මාල කඩපු රට ඉදන් ආ ඩබල..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
අනුරාධපුරය බන්ධනාගාරය රැඳවියන් කළ සුපිරි වැඩේ
01:31
Video thumbnail
අනුරාධපුරය බන්ධනාගාර රැඳවියන් කළ සුපිරි වැඩේ - මේකේ යථාර්තය එළියට යන්න ඕනි..ගොඩක් අය දන්නේ නෑ
05:47
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43