සිසු සිසුවියන්ට මත් කරල් විකිණූ උපකාරක පංති ගුරා අත්අඩංගුවට

වෛද්‍යවරයෙකුගේ නිර්දේශයෙන් තොරව තහනම් උත්තේජක ඖෂධ (මත් කරල්) කරල් 1299ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 4,5,6,7 සහ 8 යන ශ්‍රේණි සඳහා ගණිතය හා විද්‍යාව විෂයන් වලට අදාලව උපකාරක පංති පවත්වනු ලබන ගුරුවරෙක් බවයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරු කළුතර විද්‍යාලයට මීටර් 500ක් පමණ දුරින් පිහිටි නිවසක කුලී පදනම මත බිරිඳ හා දරුවන් දෙදෙනෙකු සමඟ පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දා (19) අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා මාවනැල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් වන අතර, මොහු කළුතර විද්‍යාලයේ ළමුන් ඉලක්ක කර ගනිමින් දීර්ඝ කාලයක සිට මෙම මත්කරල් අලෙවි කර ඇති බවයි දැනගන්නට ලැබූ ඇත්තේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?