AFC Banner
AFC Banner
Empty Ad

සිසුවියක් අපයෝජනය කළ පූජකවරයෙකු අත්අඩංගුවට

පාසල් සිසුවියක් අපයෝජනය කළ දේව සභාවක පූජකවරයෙකු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

15 හැවිරිදි මෙම පාසල් සිසුවියව බලහත්කාරයෙන් අපයෝජනයට ලක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත නාරම්මල පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?