සිසුන්ට සහ ගුරුවරුන්ට පණිවිඩයක්

ගුරුවරුන්ට සහ සිසුන්ට පාසල් පැමිණීමට අගෝස්තු 01 දා සිට පාසල් සේවාව නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක් ආරම්භ කිරීමට පියවර තිබේ.ඒ අනුව අගෝස්තු 01 දා සිට බස් නාම පුවරුවල අදාළ පාසල් නාමයන් සඳහන් කරමින් දෛනික ගමන්වාර දෙකක් වශයෙන් මෙම බස් රථ ධාවනයේ යෙදෙනු ඇත.

මේ සදහා ගුරු- සිසු දෙපිරිසටම මුදල් ගෙවා අපහසුවකින් තොර ව මෙම ප්‍රවාහන සේවය සලසාගත හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
53
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?