AFC Banner
Empty Ad
Empty Ad

සිවිල් වැසියන් සහ පොලීසිය ගැටුමකින් 11ක් රෝහලේ

අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් වැසියන් අතර ඇතිවූ ගැටුමකින් පසුව පොලිස් නිලධාරීන් 11 දෙනෙකු රෝහල්ගතකර තිබේ.එහිදී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය එල්ලකළ වෙඩි පහරකින් තුවාළ ලැබූ පුද්ගලයෙකුද රෝහල්ගතකර ඇති බව වාර්තාවෙයි.

පොලිස් මාර්ග බාධකයකදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඇදවැටී තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර සිද්ධිය වූ ස්ථානයට තවත් පිරිසක් පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.එහිදී පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. එහි සිටි අයෙකුගේ පාදයට වෙඩි වැදිමෙන් තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?