සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස අභිනවයෙන් පත් වූ (විශ්‍රාමික) මේජර් ජෙනරල් කේ.එච්.පී පාලිත ප්‍රනාන්දු මහතා සහ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සුරතින් සිය පත්වීම් ලිපිය භාරගත්තා.

ඒ පසුගිය 23 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදියි.

එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල (විශ්‍රාමික) වෙනුවට ඔහු නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?