සිව් මහා නගර සංවර්ධන සැලැස්මක් ඉදිරියේදී

භෞතික සම්පත් සංවර්ධනය සදහා සිව් මහා නගර ලෙස කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය නගර හඳුනා ගෙන තිබෙන බවත් ඉදිරියේදි එම නගර යා කරමින් ආර්ථික කොරිඩෝ 9ක් ද හදුනා ගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

මෙම නගර සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් අදාළ අංශ වෙත ලබාදී ඇති බව අමාත්‍යවරයා පවසනවා.

මෙම සිව් මහා නගර සංවර්ධන ව්‍යාපෘතිවලට සමගාමීව දඹුල්ල, නුවර හා ගාල්ල සංවර්ධන කටයුතු ද ආරම්භ කර කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?