සිර දඬුවම් නියම වූ හිටපු DIG හෙක්ටර් ධර්මසිරිගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් වසර 03ක සිරදඬුවම හා ඊට එරෙහිව කොළඹ මහාධිකරණට ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කරන ලෙස අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
10
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?