“සිරි දළදා වන්දනාව” පැවැත්වීමට සලසුම්කර ඇති දින ගණන දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.
ඒ, අනුව මීට පෙර සැලසුම්කර තිබූ ආකාරයට ලබන 27 වනදා “සිරි දළදා වන්දනාව” අවසන් කරන බවයි ඔහු සඳහන් කළේ.
අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දියවඩන නිළමේවරයා මේ බව සඳහන් කළා.
මහජනතාවගේ සුභසිද්ධිය පතා “සිරි දළදා වන්දනාව” පෙර නියමකරගත් ආකාරයට අවසන් කිරීමට මෙලෙස කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
1
+1
+1
+1
2















