සියලුම පොලිස් නිලධාරින්ගේ නිවාඩු හා දින විවේක අවලංගු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පොලිස් නිලධාරින්ගේ නිවාඩු හා දින විවේක අවලංගු කර තිබෙනවා.නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා

b6a971c5 3008 4e33 b1a4 2cff9657710f