සියලුම නේටෝ රටවල්වලට ට්‍රම්ප්ගෙන් බලපෑමක්

සියලුම නේටෝ රටවල් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නැවැත්වූ විට තමන් රුසියාවට එරෙහිව ප්‍රධාන සම්බාධක පැනවීමට සූදානම් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එමෙන්ම යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට ප්‍රධාන සම්බාධක පනවන ලෙස ඉල්ලා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ ජාතීන්ට බලපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට කිසිදු ප්‍රගතියක් ලබා නොගතහොත් මොස්කව් වෙත සම්බාධක පනවන බවට සහ ඉන්ධන මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවන් වන චීනය සහ ඉන්දියාව වැනි රටවලට ද්විතීයික සම්බාධක පනවන බවට ට්‍රම්ප් විසින් මීට පෙර ද අනතුරු ඇඟවීමක් සිදුකළා.

කෙසේ වෙතත් ක්‍රෙම්ලිනය ට්‍රම්ප්ගේ නියමිත කාලසීමාවන් සහ සම්බාධක තර්ජන නොසලකා හරින අතර, විට මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ට්‍රම්ප් අපොහොසත් වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22