සිමෙන්ති මිල පහතට (වීඩියෝ)

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිල සම්බන්ධයෙන් පැවත්වෙන මාධ්‍ය හමුවකදී යි අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක කොට්ටයක් සඳහා උපරිම සිල්ලර මිලක් ස්ථාපිත කිරීමට සිමෙන්ති නිෂ්පාදකයින් ද එකඟතාවකට පැමිණ ඇති බවයි.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක කොට්ටයක උපරිම මිල රුපියල් 2,300ක් වනු ඇති.

https://www.youtube.com/watch?v=jJRj79xRJnc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
9
+1
77
+1
7
+1
6
+1
13
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07