සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට (වීඩියෝ)

ශ්‍රී ලංකාව සමග 20යි විස්ස සහ එක්දින තරගාවලියකට සහභාගීවීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (03) රාත්‍රීයේ දිවයිනට පැමිණියා.

20යි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.ඒ අනුව පළමු එක්දින තරගය අනිද්දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?