සිතුල්පව්ව රාජමහා විහාරයේ දායක සභාව මහින්දගේ සභාපතිත්වයෙන් රැස්වෙයි (ඡායාරූප)

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාර සහ මඟුල් මහා විහාර ප්‍රතිසංස්කරණ දායක සභා රැස්වීම පසුගිය දා (25) පැවැත් වුණා.

ඒ, සඳහා එම දායක සභාවේ සභාපතිවරයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා.

විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා වැදගත් තීන්දු කිහිපයක් ම එහිදී ගෙන ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමි, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40


?