සිංහරාජ රක්ෂිතයෙන් ජිවි,අජිවි සත්ව හා ශාක කොටස් ඉස්සු විදේශිකයන් රිමාන්ඩ්

වලංගු බලපත්‍රයක් නොමැතිව සංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජිවි හා අජිවි සතුන් සහ ශාක කොටස් රැගෙන යාමට උත්සාහ කරන ලද ඉරාන ජාතිකයින් තිදෙනෙකු සහ ශ්‍රි ලාංකිකයෙකු නෙළුව වනජිවි නිලධාරින් විසින් (27) සවස අත් අඩංගුවට ගෙන උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් සිව් දෙනා ලබන මස 05වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉරාන ජාතිකයින් තිදෙනා සහ කඳාන පදිංචි පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකි.

මෙම සැකකරුවන් නෙළුව වන අඩවි සිමාවට අයත් සිංහරාජ රක්ෂිතයට ඇතුලුවිමට ඇති ලංකාගම ප්‍රවේශපත්‍ර කව්ළුව අසලදි සිදු කරන ලද පරික්ෂාවකදි වලංගු බලපත්‍රයක් නොමැතිව ජිවි හා අජිවි ශාක කොටස් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටියදි අත් අඩංගුවට ගෙන ඇත.

වන නිලධාරින්ට ලද තොරතුරකට අනුව මොවුන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි වැන් රථයද අත් අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54