සැරයන්ගේ තෙලබණුව ඉස්සූ කොස්තාපල් මාට්ටු

මරදාන දස මහල් පොලිස් භට නිවාසයේ නේවාසිකව රැඳී සිටින සැරයන්වරයකුට අයත් ජංගම දුරකතනයක් සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිස් භට නිවාසයේම නේවාසිකව රැඳී සිටි පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සොරාගත් ජංගම දුරකථනය බම්බලපිටිය ප්‍රදේශයේ දුරකථන අලෙවි සැලකට අලෙවිකර තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පසුගිය 23 වනදා මෙම සොරකම සිදුව ඇති අතර, සැරයන්වරයා විසින් මේ සම්බන්ධයෙන් මරදාන සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?