සැරයන්ගේ තෙලබණුව ඉස්සූ කොස්තාපල් මාට්ටු

මරදාන දස මහල් පොලිස් භට නිවාසයේ නේවාසිකව රැඳී සිටින සැරයන්වරයකුට අයත් ජංගම දුරකතනයක් සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිස් භට නිවාසයේම නේවාසිකව රැඳී සිටි පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සොරාගත් ජංගම දුරකථනය බම්බලපිටිය ප්‍රදේශයේ දුරකථන අලෙවි සැලකට අලෙවිකර තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පසුගිය 23 වනදා මෙම සොරකම සිදුව ඇති අතර, සැරයන්වරයා විසින් මේ සම්බන්ධයෙන් මරදාන සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46