AFC Banner
Empty Ad
Empty Ad

සැමියා 28 බිරිඳගේ ගෙල කපා සියදිවි නසාගනී

කැස්බෑව පොලිස් වසමේ මඩපාත ප්‍රදේශයේ නිවසක බිරිඳගේ ගෙල කපා ඝාතනය කර පුරුෂයා ද ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

අනියම් සබන්ධතාවයක් හේතුවෙන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් ඊයේ (09) එම ඝාතනය සිදුවී ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ බටුවන්දර, මඩපාත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක් සහ 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?